👨‍🏫 Sri Lankan Teacher Onboarding Portal

ඔබේ පන්තියට අලුතින් සිසුන් එකතු කරගන්න — EduHub LK ගුරු ජාලය හා එක්වන්න!

ඔබගේ වෘත්තීය Profile එක සකසා, උගන්වන විෂයයන් සහ දිස්ත්‍රික්ක/නගර තෝරා, කිසිදු තැරැව්කාර ගාස්තුවකින් තොරව සෘජුවම WhatsApp සහ Calls මගින් සිසුන් සම්බන්ධ කරගන්න.

📍
ඉලක්කගත නගර සහ දිස්ත්‍රික්ක
ඔබගේ ප්‍රදේශයේ සිසුන්ට පමණක් දැන්වීම් දර්ශනය වීම.
💬
0% Class Fee Commission
සිසුන් සෘජුවම WhatsApp මගින් සම්බන්ධ වේ.
📚
පොත් & සටහන් විකිණීම
ඔබගේම පොත් විකිණීමෙන් 70% - 85% ක ආදායමක්.
💰
Affiliate කොමිස් ආදායම
සිසුන් යොමු කිරීමෙන් 10% - 20% ක අමතර ආදායමක්.

පියවර 1: ගුරු ගිණුම සහ සම්බන්ධතා තොරතුරු

සිසුන්ට ඔබව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න.

පියවර 2: උගන්වන ප්‍රදේශය සහ විස්තරය

ඔබ උගන්වන දිස්ත්‍රික්කය සහ නගරය තෝරන්න (සිසුන්ට දර්ශනය වන්නේ මේ අනුවයි).

පියවර 3: උගන්වන විෂයයන් සහ පන්ති ක්‍රමය

ඔබ පන්ති මෙහෙයවන විෂයයන් සහ ආකාර තෝරන්න.

පියවර 4: ගුරු සාමාජිකත්ව පැකේජය තෝරන්න

Teacher Studio ප්‍රශ්න පත්‍ර මෙවලම්, පන්ති දැන්වීම් සහ ප්‍රශ්න පත්‍ර විකිණීමේ වරප්‍රසාද සක්‍රීය කරගන්න.

💡
දැනුම්දීම: Communication වලට දහස් ගණන් නාස්ති නොකර, A4 ප්‍රශ්න පත්‍ර හැදීමේ Teacher Studio මෙවලම, පන්ති දැන්වීම් සහ ප්‍රශ්න පත්‍ර විකිණීමේ සියලුම වරප්‍රසාද මෙම පැකේජයන්ට ඇතුළත් වේ.